කොළඹ කොටස් වෙළඳපොල වාර්තාවක් තබයි

0
317

කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ දිනක ඉහළතම ඒකක සංඛ්‍යාව අද (10) වාර්තා කර තිබේ.

කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (10) දිනයේ එකක 692.35 ක් වාර්තා කිරීමෙන් සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,856.07 ක් බවට පත්විය.

කොළඹ කොටස් වෙළෙඳපොලේ අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 3.57 ක් බවට විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here