ලබන සඳුදා සිට පාසල් සුපුරුදු පරිදි ඇරඹේ

0
535

ලබන සඳුදා (14) සිට සියලුම රජයේ සහ රජයේ අනුමත පාසැල් සඳහා පාසැල් සිසුන් කැඳවීම සාමාන්‍ය පරිදි සිදුකරන ලෙස අධ්‍යපන ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, සිසු සිසුවියන් පාසලට කැඳවීමේ දී ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගත යුතු බව පෙර දන්වා තිබුණ ද, මෙම මස 14 වැනි දින සිට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාමාන්‍ය පරිදි පාසලට කැඳවිය යුතු බවට තීරණය කෙරුණු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here