ප්‍රවාහනයත් ඇණ හිටී – ග්‍රාමීය මාර්ගවල ධාවනය වන ලංගම බස් සීමාවෙයි

0
422

ග්‍රාමීය මාර්ගවල ගමන් කරන ලංගම බස් රථ වල, ගමන් වාර ගණන සීමා කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, පවතින ආර්ථික අර්බුදය සහ සේවක හිඟය හේතුවෙන්.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම කොළඹ ඊයේ (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ කෙසේ වෙතත් අත්‍යවශ්‍ය වේලාවන්වලදී ගමන් වාර ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය වේලාවන්වලදී ගමන් වාර ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here