ජනපති දුම්රිය ධාවනාගාර නැරඹීමට යයි

0
563

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවන බල අංගනය හදිසි නිරීක්ෂණයකට එක්වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින දෙමටගොඩ දුම්රිය ධාවනාගාර නැරඹීම සඳහා පැමිණී තිබේ. HLS සහ රනින් ෂෙඩ් ධාවනාගාර නැරඹීමෙන් පසුව දුම්රිය නිලධාරීන් සමග සුහද කතාබහකද නිරත විය.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද එම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here