ඇමරිකාවේ ජනතාවත් ගෑස් නැතිව පුදුම කෑගැහිල්ලක් කෑගහන්නෙ

0
286

ඇමරිකාවේ ජනතාව ගෑස් නැතිව පුදුම කෑගැහිල්ලක් කෑගසන බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

ආර්ථික ප්‍රශ්න ඇවිත් ඇත්තේ ලෝකයේ ශ්‍රී ලංකාවට පමණක් නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

රුසියාව සහ යුක්‍රේන යුද්ධය හේතුවෙන් ලෝක ආහාර නිෂ්පාදනය හතරෙන් එකකට තදින් බලපාන බවද ගෑස් සහ ඉන්ධන නිෂ්පාදනයෙන්ද හතරෙන් එකකට එය තදින්ම බලපාන බවත් හෙතෙම සඳහන් කරයි.

උත්සව සභාවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here