සර්ව පාක්ෂික සමුළුව සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවලට ආරාධනා

0
302

සර්ව පාක්ෂික සමුළුව සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවලට ආරාධනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැදවා ඇති සමුළුව ලබන 23 වනදා පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

රට තුල පැන නැගී ඇති අර්බුද සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග විවෘතව අදහස් හුවමාරු කර ගැනීම මෙම සර්ව පාක්ෂික සමුළුවේ අරමුණයි.

නිදහස් පක්ෂය සමග පසුගියදා පැවති සාකච්ඡාවේදී සර්ව පාක්ෂික සමුළුවක් කැදවන බවට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here