මුහුණු ආවරණවල මිලත් ඉහළ යයි

0
372

ලබන සඳුදා (21) සිට සියලු මුහුණු ආවරණවල  මිල ඉහළ දමන බව ශ්‍රී ලංකා මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමේ සංගමය විසින් ප්‍රකාශ කළා.


අද (19) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කර සිටියා.


ඒ අනුව සියලුම මුහුණු ආවරණ වර්ගවල මිල 30% කින් ඉහළ යෑමට නියමිතයි.

⁣ඩොලරය ඉහළ යාමත් මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here