පුවත් ජල බෝතල්වල මිලත් යළිත් ඉහළට By ciawpdev - March 21, 2022 0 383 FacebookTwitterPinterestWhatsApp පානීය ජල බෝතල් වල මිල නැවත වරක් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව නව මිල ගණන් පහතින් දක්වා ඇත. 1) මිලි ලීටර් 500 – රුපියල් 60/-2) ලීටර් 1 – රුපියල් 90/-3) ලීටර් 1.5 – රුපියල් 120/-