කල්පිටියේදී සුපිරි වාහන-බයික් පෙලපාලිය නැවතූ හිමියන්ට ඩෑන් ප‍්‍රියසාද් දුරකථනයෙන් අමතා විරෝධය පල කරයි

0
596

මෑතකදි පුත්තලම කල්පිටියේදී විරෝධය එල්ල වූ සුපිරි වාහන සහ යතුරු පැදි පෙළපාලියට මූලිකත්වය ගෙව විරෝධය පළ කළ මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් හට ඩෑන් ප්‍රියසාද් විසින් දුරකතන ඇමතුමක් ලබා දී ඊට විරෝධය පල කර ඇත.

අදාල ක්‍රියාව වැරදි බවද ඔහු පෙන්වා දෙන විට සුමිත්ත හිමියන් පවසා ඇත්තේ ජනතාව තෙල් පෝලිම්වල සිටිද්දී සිදු කරන විනාශයට තමන් විරෝධය පෑ බවත් ඊට මහනායක හිමිවරුන්ගේ මෙන්ම ජනාධිපතිවරයාද ප‍්‍රශංසා කල බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here