ඉන්ධන,ගෑස්,විදුලි අර්බුදය තව දින කිහිපයයි

0
281

ඉන්ධන – ගෑස් හා විදුලි අර්බුදය තවත් දින කිහිපයකින් නිමා වනු ඇති බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා.

ඊයේ කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here