IMF ගැන විවාදයක් අවශ්‍යයි! – රනිල්

0
437

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වහාම විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

එම වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මූල්‍ය ආධාර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ කර ගැනීමට රජය තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තුව තුල එම වාර්තාව පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා පවසනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here