රට වහන්නේ නෑ! – ශ්‍රී ලංකා පොලීසිය.

0
491

පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් රට දින කිහිපයකට වසා තබන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා පොලීසිය පවනවා.

ඉදිරි දවස් කිහිපය ඇතුළත රට වසා දැමීමේ සූදානමක් පවතින බවට පැතිරයන ප්‍රචාරවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

එමෙන්ම එවැනි කිසිදු තීරණයක් මෙතෙක් රජය ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here