අප්‍රේල් 03 රට පුරා විරෝධතා රැල්ලට දේශපාලකයින් අත පෙවීම පිළිබඳ ජනතාවගේ අප්‍රසාදය

0
779

දේශපාලන පක්ෂ භේදයකින් තොරව අප්‍රේල් 03 වන ඉරිදා රට පුරා ප්‍රධාන නගරවල විරෝධතා මාලාවක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

මේ සඳහා දේශපාලන පක්ෂවල නායකයන් සහ නියෝජිතයින්ට එක්වීම සූදානම් වීම සම්බන්ධයෙන් ජනතාවගේ දැඩි විරෝධයක් මතුව තිබෙනවා.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව පැවැත්වෙන නිර්පාක්ෂික මහජන විරෝධතා සඳහා දේශපාලඥයින් සම්බන්ධ නොවන ලෙස දේශපාලඥයින්ගෙන් මහජනතාව ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here