අනුරුද්ධ බණ්ඩාරට ඇප හිමිවේ…

0
1134

සමාජ ක්‍රියාකාරිකයෙක් හා විශ්ව විද්‍යාල සිසුවෙක් වන තිසර අනුරුද්ධ බණ්ඩාර තරුණයා අප්‍රේල් මස පළමුවැනිදා මධ්‍යම රාත්‍රියේදී මෝදර පොලිසියෙන් යැයි පවසා සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක් පැමිණ ඔහුව අත්අඩංගුවට ගනු ලැබිණි.

මෝදර පොලීසිය පසුව පැවසූයේ එවැන්නෙකු මෙහි රැගෙන නොපැමිණි බවයි. නමුත් සමාජ මාධ්‍ය හරහා එල්ල කළ පීඩනයත්, මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ආයතන වෙත කරන ලද පැමිණිලි නිසා ඊයේ රාත්‍රියෙ ඔහුට ඇප ලබාගැනීමට හැකිවුණා.

මෙහිදීත් නීතිඥ වෘත්තිකයන් විශාල පිරිසකගේ සහය ඔහුට නොමිලයේ හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here