හෙට ‘ඉරිදා’ මෙන් නොවේ! පැය පහක් විදුලිය කපයි!

0
754

ඉරිදා දිනය විරෝධතා වැළැක්වීම වෙනුවෙන් විදුලිය ලබා දුන්නද, දැනට ඇති ඩීසල් තොග අනුව විදුලිය කප්පාදුව දිගටම කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

හෙට (04) දිනයේ පැය 7ක විදුලි කප්පාදුවක් සඳහා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට අනුමැතිය ලබාදීම මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව එය පැය 5 ක් දක්වා අඩු කර ඇති අතර දිවා කාලයේ පැය 3 ක් හෝ 4 ක් ලෙසත් රාත්‍රී කාලයේ පැය 1 හෝ 2 ක් ලෙසත් විදුලිය කප්පාදු කිරීමටයි මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here