ආණ්ඩුව අද ආසන 95කට බහින ලකුණු…

0
854

පොදුජන පෙරමුණ විසින් පාර්ලිමේන්තුව තුළ වෙනත් පක්ෂ හා එකතුව 2/3 ක බලයක් ගොඩනගාගෙන තිබූ අතර අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භකළ පසු එය ආසන 95ක් දක්වා අඩුවන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හවුල්කාර සුළු පක්ෂ සහ පොදුජන පෙරමුණේ නිමල් ලාන්සා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න ප්‍රමාණයක් නිශ්චිතවම ස්වාධීන වල බව පවසා ඇත.

එමෙන්ම හදිසි නීති ඡන්ද විමසීම පැවැත්වුවහොත් බහුතරය ඊට එරෙහි වන බවත් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here