පුවත් වර්ජන දිය කිරීමට සතියක නිවාඩුවක්! By Manorama Weerasinghe - April 7, 2022 0 638 FacebookTwitterPinterestWhatsApp ලබන සඳුදා සහ අගහරුවාදා රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව අප්‍රේල් 11, 12 දින රජයේ නිවාඩු දින ලෙස සැලකිය හැකිය.