යකඩ හීන සැබෑ වේවිද ?

0
758

ශ්‍රී ලංකා මහ බැංකුවේ (Central Bank Sri Lanka ) ඊයේ (08) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේ වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් පිළිබඳව නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ,

එලෙස ආනයනයන් සඳහා මුදල් වෙන් කිරීමේදී ජනගහණයෙන් වැඩි කොටසකට ඇති කරන සමස්ත බලපෑම සැළකිල්ලට ගත යුතු බවයි. 

තවද ඕනෑම ආනයනයක් සඳහා විදේශ මුදල් නිදහස් කිරීම, ප්‍රමුඛතාව මත පදනම්ව එක් එක් අවස්ථාව අනුව විමසා බලා සිදු කල යුතු කරුණක් බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here