Wednesday, May 8, 2024

ඖෂධ මිල ඉහලට..රෝගින් කබලෙන් ලිපට..

ඖෂධ මිල 20%කින් ඉහල දැමීමට ඖෂධ ආනයනකරුවන්ට අවසර ලබා දේ.

මීට පෙර මිල වැඩිකල ඖෂධ සඳහා එය අදාල නොවන බව (NMRA) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles