පුවත් මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්.. By Jagath Wijewardana - April 9, 2022 0 726 FacebookTwitterPinterestWhatsApp සියලු බලපත්‍රලාභී බැංකු ලබන 11 සහ 12 යන දෙදින තුළ ගනුදෙනුකරුවන් සඳහා සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. ඒ අනුව එළඹෙන උත්සව සමයට පෙරාතුව මෙම දින දෙක තුළ දී බැංකු කටයුතු සඳහා අදාළ බැංකු විවෘතව තැබීමටයි පියවර ගෙන ඇත්තේ.