Saturday, November 23, 2024

මුදල් ඇමති,මහ බැංකු අධිපති රටින් යන්න හදන හේතුව මෙන්න..

මුදල් අමාත්‍ය අලි සබ්රි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මහ බැංකු අධිපති ඇතුළු දූත පිරිසක් අප්‍රේල් 18 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දින 5ක සාකච්ඡාවකට සහභාගි වීම සඳහා වොශින්ටනය බලා පිටත්ව යෑමට නියමිතය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles