Friday, April 26, 2024

මොරටුව නගර සභාවේ ගාලගෝට්ටියක්..පහර දීමකුත් සිදුවෙයි..

මොරටුව මහනගර සභාවට අයත් ගලි බවුසරය නොමිලේ ලබා ගැනීමට කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පහර දීමක් සිදුව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මොරටුව මහනගර සභාවට තේරි පත් වූ සමන්ත සිල්වා විසින් මෙලෙස පහරදී ඇත්තේ එම නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස කටයුතු කරන යසන්ත රුවන්සිරිටයි.

පහරදීම සම්බන්ධයෙන් ප්‍රධාන මහජන සෞඛය පරීක්ෂකවරයා මොරටුව පොලීසියට පැමිණිලි කර ඇති අතර, ඔහු මේ වනවිට ලුනාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles