ඉදිරි මාස තුන ඉතාමත්ම තීරණාත්මකයි..!

0
552

ඖෂධ සහ උපකරණ වල හිඟය හේතුවෙන් ඉදිරි මාස 3 ඉතා අභියෝගාත්මක කාලවකවානුවක් වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ බොහෝ ආරෝග්‍යශාලාවල හදිසි ශෛල්‍යකර්ම පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here