සංජීවනී වීරසිංහට හූ කියා එළවයි!

0
1184

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒ්මට සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළ ඒ් වෙනුවෙන් ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ධුරයකට හිමිකම් කියූ ගායිකා සංජීවනී වීරසිංහට අමෙරිකාවේදී අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුව ඇත. එනම් ගායන ශිල්පිනී සංජීවනී වීරසිංහ හට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

එහිදී ජනපතිවරයාට ඒරෙහි විරෝධතාවයට පැමිණි ඇයව විරෝධතාකරුවන් විසින් හූ කියා එළවා දැමීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here