නව වසර ලබන කොට ජනපති කියූ දේ…

0
717
Gotabaya


ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යවත් වසරක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අලුත් අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ 

ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණදීමට ශ්‍රී ලාංකිකයින්ට සිදුව ඇති බවයි. එය ජයගත යුත්තේ එකමුතුකමෙන් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව බවයි ජනාධිපතිවරයා සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් පවසන්නේ. එල්ල වූ අභියෝග හමුවේ ජනතාව අත්විඳින අපහසුතා රැසක් ඇති බවත්, පවතින ව්‍යාකූල තත්ත්වයෙන් ජන ජීවිතය සුරක්ෂිත කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here