ජාතික ජන බලවේගයෙන් කොළඹට ජන ගඟක්..

0
636
tilwin

ආණ්ඩුවට එරෙහි ජන අරගලය කාලයත් සමඟ යටපත් වනු ඇතැයි ආණ්ඩුව අපේක්ෂා කරන්නේ නම් එය වැරදි මතයක් බව ජාතික ජනබලවේගය පවසනවා. 

එම පක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේ එම අරගලයට සහය දැක්වීම සඳහා සිය පක්ෂය ලබන 17 වනදා සිට 19 වනදා දක්වා බේරුවල සිට කොළඹ දක්වා පා ගමනක් සංවිධානය කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here