අරගලයට සහය පලකළ පොලිස් සැරයන්වරයාට වැඩ වරදී!

0
1175

වත්මන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක ‘නොනිදන අරගලය’ ට සහය පළකල පොලිස් නිලධාරියා පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා. අද(14) ගාලු මුවදොර පිටියේ ඔහු සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු මෙලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here