මගේ ගෙදර එච්චර වටින්නේ නෑ – මෛත්‍රිපාල සිරිසේන

0
608
mithripala home

තමා පදිංචිව සිටින කොළඹ නිවෙස රුපියල් කෝටි 800 ක් බවට පවසමින් ඇතැම් විරුද්ධ පාක්ෂිකයන් මඩ ගැසීම ගැන කනගාටුවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

මෙසේ කටයුතු කරන්නේ චරිතය ඝාතනය කිරීමට බවද ඔහු කීවේය.

රුපියල් කෝටි 800 ක් වටිනා නිවෙසක් ශ්‍රී ලංකාවේ නැති බවත් මෙම නිවෙස තමාට ලබාදීමට එවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය. 

 අවුරුද්දෙන් පසුව තමා මෙම නිවෙසෙන් පිටව යන බව මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ‍ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here