Friday, May 20, 2022

විකට නළු බන්දුට අලුත් තනතුරක්..!

ප්‍රවීන විකට නළුවක් වන බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලාන් නුවර නව කන්සියුලර්වරයා ලෙස පත්කර ඇතැයි විදේශ කටයුතු ආරංචි මාර්ග කියයි.

ඉතාලියේ මිලාන් නුවර කන්සියුලර්වරිය වූ නීලා වික්‍රමසිංහ මහත්මියේ අභාවයෙන් හිස් වූ කන්සියුලර් තනතුර සඳහා බන්දු සමරසිංහ මහතා පත්කර ඇතැයි පැවැසෙයි.

බන්දු සමරසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදීත් පසුගිය මහා මැතිවරණයේදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ වේදිකාවට නැග එම පක්ෂයට සහය පලකළා.

ඔහුගේ සුදුසුකම් ගැන ඔහු කියන කතාව…

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles