කතෝලික සභාවෙන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ට කනේ පාරක්!

0
636

පාස්කු ප්‍රහාරය සිදුවුණේ දේශපාලන කුමන්ත්‍රණයක් මත නොවන බවට ප්‍රකාශ කරන්නේ කුමන් පදනමක් මත සිටද යන්න කතෝලික සභාව ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් අද ප්‍රශ්න කළා. ඒ, ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පාස්කු ප්‍රහාරයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඉකුත්දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් කතෝලික සභාව ද අද මාධ්‍ය හමුවක් පවත්වමින්. 

ඔහු උත්සාහ දරන්නේ රාජ්‍ය නිලධාරියෙකු ලෙස පෙනී හිඳිමින් දේශපාලකයන් ආරක්ෂා කිරීමට බව සිරිල් ගාමිණී පියතුමන් චෝදනා කරා.

විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ඉකුත්දා පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළේ. පුද්ගලයින් 81 දෙනෙකුට චෝදනා 25,653 ක් යටතේ නඩු 27 ක් පවරා ඇති බවත් පුද්ගලයින් 29 දෙනෙකු තවදුරටත් රැදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්ණ කරන බවත් පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here