ට්වීටර් වෙනස් වෙයි ද?

0
660
elon mask

ට්විටර් පණිවුඩ ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට ලොව ධනවතා වන ඊලොන් මාස්ක් ඉදිරිපත් වී සිටී.

ඔහු ඒ සඳහා ආයෝජනය කිරීමට ඩොලර් බිලියන 44 ක් බලාපොරොත්තු වන බව සඳහන් කරමින්, අදාල යෝජනාව ට්විටර් සමාගමේ වත්මන් සභාපති බ්‍රෙට් ටේලර් වෙත ලිපියක් යොමුකර තිබේ.

පසුගියදා මස්ක් විසින් ට්විටර් සමාගමේ කොටස් 9.2%ක් මිලදී ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here