පාඩු ලබන ආයතනයකට අලුතින්ම ගන්න යන දේ..

0
390
srilankan airline

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් බද්දට ලබාගැනීමට සැලසුම් කර ඇතැයි එම සමාගම පවසයි.

ඉදිරි වසර 3 තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවත් එම සැලසුමට අනුව මෙම නව ගුවන් යානා 21 බද්දට ගන්නා බවත් එම ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනටමත් ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන වලින් පෙරමුණේ තිබෙන ආයතනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here