අරගල භූමියට අධිවේගී අන්තර්ජාලය.සමාජ මාධ්‍ය කළඹන පුවතේ ඇත්ත විස්තරේ..

0
508

ගාලුමුවදොර අරගල පිටියේ සිටින විරෝධතාකරුවන් වෙනුවෙන්, අද (15) සිට නොමිලේ 4G පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට එම ස්ථානයේ සම්ප්‍රේෂණ කුළුණක් සවි කර ඇති නමුත් මේ වන තෙක් එයට සම්බන්ධතාවය ලබා දී නොමැති බවයි.

එහි පැමිණි තාක්ෂණ ශිල්පීන් සඳහන් කර තිබුණේ, මෙය අරගල භූමිය වෙනුවෙන් ම සවි කරනු ලැබූවක් බවයි.

ඒ පිළිබඳ ඡායාරූප ද මේ වනවිට විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලා හි සංසරණය වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here