පුවත් තෙල් මිල තවත් ඉහලට..! By Jagath Wijewardana - April 15, 2022 0 765 FacebookTwitterPinterestWhatsApp ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද ඇමෙරිකානු ඩොලර් 111 දක්වා තවදුරටත් ඉහළ ගියා. ඊයේ එම අගය පැවතුණේ ඇමෙරිකානු ඩොලර් 107 ක් ලෙසයි. දින 4කට පෙර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 98 දක්වා පහත වැටී තිබීම ද විශේෂත්වයක්.