අරගලයට ප්‍රවේගකාරී ආරම්භයක්… ( VIDEO)

0
537
sanath

7 වන දිනටත් අද ජනතාවගේ රට වෙනුවෙන් පවත්වන ආණ්ඩු විරෝධි අරගලය ගෝල් ෆේස් පිටියේදි පැවැත්වෙනවා.

එමෙන්ම අද මෙම අරගලයට ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාද එක් වුණා.

ඔහු ගේ පැමිණීම සුවිශේෂී වූ අතර ජනතාව ඉතා ආදරයෙන් ඔහු පිළිගත්තා. ඔහු පැමිණි අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න..

දර්ශන : NEWSWIRE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here