මහින්දගේ ඩොලර් බිලියන 10ක් අපි ළඟ නෑ..!

0
659
seranti

උගන්ඩාවේ සෙරනිටි ගෘප් නමැති සමාගම ඊයේ (17) දින විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම සමාගම් සමූහයේ අමෙරිකානු ඩොලර් බිලියන 10ක් ආයෝජනය කර ඇති බවට විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනා පදනම් විරහිත බවයි එහි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here