පුවත් පාන් රාත්තලක මිල රුපියල් 30කින් වැඩිවේ… By Jagath Wijewardana - April 19, 2022 0 441 FacebookTwitterPinterestWhatsApp ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල රුපියල් 30කින් වැඩි කිරීමටත් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ඉහළ දැමීමටත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. අද (19) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල වැඩි කිරීම ක්‍රියාත්මකයි.