තංගල්ල කාල්ටන් නිවස වටලයි…

0
687

රටේ පවත්නා දැඩි අස්ථාවර තත්ත්වය හා අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිලට විරෝධයපා මේ වන විට තංගල්ල නගරයේ විරෝධතාවයක් ආරම්භවී තිබෙනවා.

විරෝධතාකරුවන් මේ වන විට තංගල්ලේ පිහිටි රාජපක්ෂ නිවස වන කාල්ටන් නිවස වටලා විරෝධතාවයේ නිරතවනවා.

කෙසේවෙතත් පොලීසිය මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් නිවස දෙසට යෑම වළක්වා තිබෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here