සංඝාඥාවක්…! ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අවසන් නිවේදනය නිකුත් වේ.

0
1508

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වෙමින් පවතින මොහොතක,
දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ආර්ථික අර්බුදයට විසදුම් නොදෙන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බව ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට,අගමැතිට,විපක්ෂනායකට හා පක්ෂ නායකයින්ට දැනුම්දෙයි.

ඒ අනුව ඉක්මන් තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුවට සිදුවනු ඇති බව වාර්තා වේ.

අද දින ගාලු මුවදොරදී පැවැති විරෝධතාවයේදී විපතට පත්වූවන්ට ශෝකය පළකළ අවස්ථාව

සේයා – තිළිණ කළුතොටගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here