පුවත් රඹුක්කන විවෘතයි! By Manorama Weerasinghe - April 21, 2022 0 457 FacebookTwitterPinterestWhatsApp රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පණවා තිබූ ඇඳිරී නීතිය අද උදෑසන 5.00ට අවසන් වුණා.අද දිනයේ කාලගුණ තත්ත්වය සවස් භාගයේ අයහපත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.