ඒ විඩියෝවේ ඉන්නේ මම නෙමෙයි – ඇමරිකාවේ කොන්සල් ජනරාල් ලලිත් චන්ද්‍රදාස

0
1046

සමාජ මාධ්‍ය ජාලවල වේගයෙන් සැරිසරමින් තිබෙන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්වල ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස රාජපක්ෂවරුන් කවියෙන් විවේචනය කරන විිඩියෝවේ සිටින්නේ තමන් නොවන බව ඔහු ප්‍රකාශ කරයි.

CIA වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා පැවසුවේ තමාගේ රුවට සමාන පුද්ගලයෙකු එකී විඩියෝවේ පෙනී සිටින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here