Monday, April 29, 2024

බහුතරය තියෙන්නේ අපිට – සාගර කියයි..

පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩුව සතුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය .

බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම් යැයිද ඔහු සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles