Sunday, May 19, 2024

සිමෙන්ති මිල ඉහලට…

හෙට සිට කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 400/-කින් වැඩි කෙරේ.

ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක නව මිල රු. 2,750 කි. මාර්තු මස මුලදී කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1350 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles