Monday, May 6, 2024

27 මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවතට…

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය මේ මස 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 28 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles