මාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් එයි

0
341

නමාධ්‍යවේදීන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කටයුතු යොදා ඇත.

එම සංගමයේ සාමාජිකයන් සඳහා සුවිශේෂී වූ ශල්‍ය, රෝහල් ගාස්තු හා රුපියල් ලක්ෂ 5ක පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණයක් හඳුන්වාදීමට යයි. slicslic 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here