රඹුක්කනදී , වෙඩි තැබූ සහ ඊට නියෝග කළ අය අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග

0
598

විරෝධතාකරුවෙකුට මරු කැඳවූ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අණදීමට සහ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිශ්චය කර ඇත්තේ මියගිය පුද්ගලයා වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා මරණය සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here