පුවත් ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි ජීවන ගමනට සමුදෙයි By Jagath Wijewardana - April 28, 2022 0 1045 FacebookTwitterPinterestWhatsApp මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. කළුබෝවිල රෝහලේ දී ඇය මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බව ප්‍රකාශකයෙකු සඳහන් කළා. මිය යන විට 47 වැනි වියේ පසු වූ ඇය අසනීප තත්වක් මත කලක් තිස්සේ ප‍්‍රතිකාර ලබමින් සිටියා.