මැතිවරණ ජය වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ තොරතුරු හැංගුවා. – අති උතුම් කාදිනල් හිමි

0
517

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එහි සියලු තොරතුරු මැතිවරණ ජයග්‍රහණ සඳහා වසන් කළ බව අති උතුම් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ අදහස් පල කළේ, ඉතාලියේ පාදුවා නුවර ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ ඊයේ(01) පැවති විශේෂ දේව මෙහෙයකදී ය.

මෙම විශේෂ දේව මෙහෙය සඳහා මෙරට රදගුරු මණ්ඩලය නියෝජනය කරන රදගුරු හිමිපාණන් වහන්සේලා සහා පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වින්දිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here