හර්තාලය සාර්ථකයි… රටපුරා විරෝධතා… ආණ්ඩුව වෙනුවෙන් මළබත් පිසෙයි…

0
389

දිවයිනේ සියලුම නගර ආවරණය වන පරිදි හර්තාල් ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක කළ බව දිවයින පුරා සිටින අප නියෝජිතයන් පවසනවා. හර්තාලය, කඩ සාප්පු වසාදැමීම, මංසන්ධි වල විරෝධතාවය ප්‍රකාශ කිරීම, විරෝධතා පාගමන්, කළු කොඩි එසවීම, විරෝධතා පුවරු ප්‍රදර්ශනය මෙන්ම මළබත් පිසීම ආදීය මෙහිදී දැකගත හැකිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here