ඉන්ධන හිඟය ගැන අලුත්ම කතාව..

0
608
kanchana

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ සාමාන්‍යයෙන් ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2500ක් දෛනිකව නිකුත් කරන බවයි.එමෙන්ම තවත් 92ක් නිකුත් කර ඇත.

කෙසේවෙතත් නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් සීමාසහිත ඔටෝ ඩීසල් නිකුත් කරන බවද වැඩිදුරටත් පවසන ඒ මහතා තවත් පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 40000ක් සඳුදා ගොඩබෑමට නියමිත බවද සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here